Best Seller

බුදු දහම සත්‍ය වන්නේ ඇයි?

Availability: In stock

Original price was: Rs. 950.Current price is: Rs. 855.

රොබට් රයිට් විසින් රචිත, “බුදු දහම සත්‍ය වන්නේ ඇයි?” කෘතිය වඩාත් නවීන බටහිර ඇසකින් බුදු දහමේ හරය විවරණය කිරීමට දරන ලද වැදගත් ප්‍රයත්නයකි. එය විශේෂයෙන්ම විද්‍යාත්මක, දාර්ශනික හා නූතන මනෝ විද්‍යාත්මක ඇසකින් බුදු දහමේ මූලික සිද්ධාන්ත පැහැදිලි කරයි. සිය මතයන් වඩාත් තර්කානුකූල  ‌හා ප්‍රඥාවන්තපදනමකින් යුතුව ඉදිරිපත් කිරීම මෙම කෘතියේ කැපී පෙනෙන ලක්ෂණයකි.
මෙහි එන බොහෝ කරුණු විප්ලවකාරී හා සුවිශේෂී වේ. එබැවින් මෙම කෘතිය බුදු දහම ගැන උනන්දුවක් දක්වන සෑම අයෙකු විසින්ම අනිවාර්යයෙන් කියවිය යුතු වැදගත් ග්‍රන්ථයකි.
Quantity :
Compare

bududhama sathya wanne ai

Robert Wright
Why Buddhism Is True
බුදු දහම සත්‍ය වන්නේ ඇයි?
පරිවර්තනය පාලිත සොලමන්ස්
Weight .350 kg
Loading...