Cart

Best Seller

බැල්ඩියස්ගේ ලංකා පුරාවෘත්තය

Availability: Out of stock

Rs. 1,062

දාහත්වන සියවසේ දී මෙරට විසූ ෆිලිප්පුස් බැල්ඩියස් නම් ලන්දේසි දේවගැතිවරයෙකු විසින් ලියන ලදුව 1672 දී මුල් වරට පළ වූ A true and Exact  Description of the most Celebrated East  india coasts of Malabar and Choromandel.As also the Great Island of Ceylon  නම් ග්‍රන්ථය  නොක්ස්ගේ සුප්‍රකට ග්‍රන්ථය තරමටම අගනා එකකි.මෙහි පළවන්නේ එම ග්‍රන්ථයේ ලංකාවට අදාල Discription Of Ceylon  නම් කොටසෙහි පූර්ණ සිංහල පරිවර්තනයයි.

Out of stock

Compare

Philippus Baldaeus

පරිවර්තනය : බී එන් ආර් ජයසේන

ප්‍රකාශනය : එස් ගොඩගේ සහ සහෝදරයෝ

පිටු 528

 

 

Weight .780 kg
Loading...