Brohier Handunagath Lankawa
Discovering Ceylon – R.L Brohier
පරිවර්තනය : අභය හේවාවසම් – Abaya Hewawasam
ප්රකාශනය : සූරිය ප්‍රකාශකයින් – Sooriya publishers
මේ ලංකාවේ යටගිය දවස සම්බන්ධයෙන් මගේ සිත් සතන් තුළ පහළ වූ හැඟීම් පළ කරන අධ්‍යනයකි .1910 සිට 1949 දක්වා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මාගේ සේවා කාලය නිසා අන් අයකු සාමාන්‍යයෙන් නොයෙන ලංකාවේ ප්‍රදේශ පවා ද මුහුදු ආශ්රිත ප්‍රදේශ කරා ද මා මෙහෙයවිණි. මේ කතා ප්‍රදේශයන්හි ඇති ලංකාවේ තිබූ අපූරු ශිෂ්ටාචාරය පිළිබඳ කුතුහලය දනවන හා සිත් අදහන නටඹුන් තුළින් සිත් සතන් හි සැඟවී ඇති මතක සමුදායන් අවදිවේ . එමෙන්ම ඇවැතුම් පැවැතුම් මගින් දූෂණය නොවී නගරයේ ජනයා මෙන් කෘතිම ඇවතුම් පැවතුම් බදා නොගත් අව්‍යාජ ගැමි ජනතාව ද මෙහි වාසය කරත් .
මේ කෘතිය තුළ අඩංගුව ඇත්තේ මේ පැරණි ශිෂ්ටාචාරය ජනකතා සම්ප්‍රදායන් සහ ඉතිහාසය පිළිබඳ කතාවයි .
මෙම කෘතිය සිංහලයට නගන ලද්දේ ආර් එල් බ්‍රෝහියර් ගේ seeing ceylon ඇතුළු කෘති කිහිපයක් ද ලංකාව ගැන වෙනත් විශේෂ පොත් ගණනාවක් පරිවර්තනය කළ නැසීගිය අභය හේවාවසම් සූරීන් විසිනි .