Cart

Best Seller

පෝලිම

Availability: In stock

Rs. 552

 

රජය මගින් බෙදා හරිනු ලබනා භාණ්ඩ ගැනීමට දින ගණනාවක් බලා සිටිනා මිනිස් පෝලිමක්.

අපේක්ෂාව සහ අපේක්ෂා භංගත්වය, අතෘප්තිය, ඉවසිල්ල යනුවෙන් වරනැෙඟනා යටහත්බව සහ ඒ අවසන පැන නැගෙනා නොඉවසිල්ල සහ කෝපය මෙන්ම මානව සබඳතාවන්හී සංකීර්ණත්වය විදහා පෙන්වන කෙටි සංවාද පෙළක්.

මේ ව්ලැදිමීර් සොරෝකින්ගේ ‘පෝලිම’ නම් නවකතාවෙහි මතුපිට සිත්තමයි. එහෙත්, මෙහි යටිපෙළින් කියැවෙනුයේ ලෝක ඉතිහාසයෙහි අසිරිමත්ම සිදුවීමක් එනම් සෝවියට් සමාජවාදී රාජ්යය බිහිවීමෙන් පසු එහිම ඇතිවන විපරිණාමය සහ තමන්ගේ යහපත උදෙසාම තම දහදිය කඳුළින් බිහිකරගත් පාලනයක ගොදුරු බවටම පත් ජනතාවකගේ සංවේදී සහ සංකීර්ණ පුවතයි.

මෙහි එන දෙබස්, පෝලිමෙහි රස්තියාදුවන පුරවැසියාගේ අත්දැකීම කියවන පාඨකයාද නොදැනුවත්වම එහිම සාමාජිකයකු බවට පත්කරන තරම් පරබලය. සෝවියට් බලධාරීන් විසින් තහනමට ලක් කරන ලද මේ අගනා නවකතාව මානව ඉතිහාසයෙහි එක් වැදගත් පරිච්ඡේදයක් කෙරෙහි නව්ය වූ ආකෘතියක් හරහා සිදුකෙරෙන සාහිත්යමය විචාරයක් මෙන්ම රුසියානු-සෝවියට් සාහිත්යයේද කැපීපෙනෙනා කඩඉමක් ලෙස විචාරක සම්භාවනාවට පාතරවෙයි.

Quantity :
Compare

Polima

විලැදිමීර් සොරෝකින්

පරිවර්තනය : චූලානන්ද සමරනායක -Chulananda samaranayake

ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයින් – Vidarshana publishers

 

 

 

 

 

 

 

 

 

 

Weight .343 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පෝලිම”

Your email address will not be published.

Loading...