Cart

Best Seller

පෙර භවයේ දරුවන් සොයා

Availability: In stock

Rs. 384

ඇය සිය ළමා කාලයේ සිට මතකයන් සහ සිහින මඟින් සිය පෙර ජීවිතය දකින්නීය .ඒ අතරින් ගමන් කොට පෙර භවයේ තමා විසූ ගම කරා ගොස් තමා පෙර ජීවිතයේ දී සිටි නිවස ආ ගිය කඩසාප්පු, පල්ලි ආදිය දැක බලා ගන්නීය .

එපමණක් නොව පෙර භවයේ තම කුසින් බිහි කළ, දැන් වියපත්ව සිටින තම දරුවන්ද මුණගැසෙන්නීය

මේ ජෙනීගේ සැබෑ කතාවයි

Quantity :
Compare

Pera bawaye daruwan soya

පරිවර්තනය : පද්මා ගුණසේකර

ප්‍රකාශනය : සුනෙර ප්‍රකාශකයෝ

 

Weight .213 kg
Loading...