peranimithi
පරිවර්තනය : ගයත්‍රි නදීෂානි තන්තිවත්ත
pages 144
වළාකුලින් අහස බර වූ එක් සවස් භාගයක මුළුතැන්ගේ ජනේලේ අසලින් ඒ මිහිරි සංගීතය උඩුමහලේ වූ ඇගේ කාමරයෙන් ගලා ගොස් උද්‍යානයේ ගස් අතරින් වෙලී අඳුරු අහසට සමුදෙනු මම බලා ඉන්නෙමි.ඇතැම්විට ඇසට පෙනෙන ශබ්දයක් ඇති බව මා එහි ජීවත් වන තුරුම කිසිදා දැන සිටියේ නැති මුත් දර්ශනය කෙසේ හෝ වඩාත් හෝ පුරුදු විය.වරක් දුර අතීතයේ කොතැනක හෝ ශබ්ද අසමින් දිගු දින ගත කලාක් මෙන් ශෝබන තනුව මා තුළ මිහිර හැඟීමක් අවදි කළේය. දෑස් පියා අසා සිටින විට මට දැනුනේ මා සිටින්නේ හරිත පැහැ සයුරු පතලක ඉන්නා විලසකිනි.මුළු ලොවම ආලෝක රශ්මීන් ගෙන් ආලෝකවත් වී ඇති බවක් පෙනෙන්නට තිබිණි. ධාරාව විනිවිදව දැකිය හැකි ලෙස ගමන් කර එහිදී මගේ සම මත යන්තමින් පිරමැදෙමින් යන මාළු පොකුරක් මෙන් මගේ වියවුල් මා පසුකක ගියේය. ගමනක් යෑමට පිටත්වී ඈත වඩදිය බාදියක අතරමං වී මා පටන් ගත් තැනින් බොහෝ දුර ගෙවා අවසන් වීමේ පෙරනිමිත්තක් මට ඉර බැස යද්දී තිබුණි
ඒ ගිම්හානයේ ඇරඹුම වූ අතර මා දහ නව හැවරිදි විය.
peranimithi
පරිවර්තනය : ගයත්‍රි නදීෂානි තන්තිවත්ත
pages 144
Weight | .250 kg |
---|