penerayaka lu mal pani
පරිවර්තනය : චිත්‍රා අමරසේකර
pages 241
‘පෙනේරයක ලූ මල්පැණි’ කමලා මාර්කන්දයගේ ප්‍රථම නවකතාවයි. බ්‍රිතාන්‍යයේ යටත් විජිත පාලන සමයේ අග භාගයේ විවිධ හැලහැප්පීම්වලට මුහුණ දුන් ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශවල ගොවිජන ජීවිතය මෙමගින් නිරූපිතය.කාර්මීකරණයෙ බලපෑම නිසා ඔවුන්ගේ ජීවන රටාවල සිදුවූ වෙනස්කම් සමගින් ගලායන මේ කතාව පොදු මනුෂ්‍ය ගති ලක්ෂණවල ස්වභාවයද අපට දැක ගන්නට සලස්වයි. සියුම් සංවේදනා දනවන සරල බසකින් පරිවර්තිත මෙම නවකතාව ඉතිහාසයේ එක් සංක්‍රාන්තික කාල පරිච්ඡේදයක මනුෂ්‍ය ජීවන අත්දැකීම අප ඉදිරියේ සජීවමාන කරයි.
penerayaka lu mal pani
පරිවර්තනය : චිත්‍රා අමරසේකර
pages 241
Weight | .200 kg |
---|