දෙවලපොල මැටි කුටීර සුසාන කැණීම්
කතෘ : මංගල කටුගම්පොළ
ප්‍රකාශනය : කඩුල්ල ප්‍රකාශකයෝ : Kadulla Publishers
ආචාර්ය මංගල කටුගම්පොළ 2015 වර්ෂයේ චිනයේ සීචූආන් විශ්වවිද්‍යාලයෙන් භූගෝලීය තොරතුරු පද්ධතිය හා ජනාවාස පුරාවිද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේය .ඔහු සිය අධ්‍යයන කටයුතු වල දී භූගෝලීය තොරතුරු පද්ධති හා පුරාවිද්‍යාව ශ්‍රේෂ්ඨ පුරාවිද්‍යාව හා පුරාවිද්‍යාවේ
අංශ කෙරෙහි අවධානය යොමු කර තිබේ වර්තමානය වන විට ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී ලෙස කටයුතු කරනු ලබයි
දෙවලපොල මැටි කුටීර සුසාන කැණීම්
කතෘ : මංගල කටුගම්පොළ
ප්‍රකාශනය : කඩුල්ල ප්‍රකාශකයෝ : Kadulla Publishers
| Weight | .202 kg |
|---|