Cart

Best Seller

පුනරුප්පත්තිය පිළිබඳ ශ්‍රී ලංකාවේ අත්දැකීම්

Availability: In stock

Rs. 472

මේ කෘතියට මුල් වූයේ ඇමරිකා එක්සත් ජනපදයේ වර්ජීනියා විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකු ව සිටී ඉයන් ස්ටීවන්සන් මැතිතුමා විසින් රචිත case of the reincarnation type -volume ll – Ten cases in sri lanka  නම් කෘතියයි .පුනරුප්පත්තිය පිළිබඳව එතුමා විසින් ශ්‍රී ලංකාවේ පවත්වන ලද සිද්ධීන් අධ්‍යන දහයක් ඉංග්‍රීසි බසින් මුල් කෘතියෙහි ඇතුළත් විය.මුල් කෘතිය 1977 දී ප්‍රකාශයට පත් කළ නමුත්  මේ කෘතියෙහි අඩංගු පුනරුප්පත්තිය නම් විෂයට අදාළ සාරගර්භ කරුණු හා සැබෑ අත්දැකීම් මේ වන තෙක් සිංහල පාඨකයන්ට කියවීමට අවස්ථාවක් සැලසී නොතිබූ බැවින් සිංහල පාඨකයන් ගේ හිත සුව පිණිස ඒ කරුණු හා පරීක්ෂණ අත්දැකීම් පද්මා ගුණසේකර විසින් මෙසේ සිංහල බසින් කියනු ලබන්නීය

Quantity :
Compare

Punaruppaththiya pilibada sri lankawe athdakeem

පරිවර්තනය : පද්මා ගුණසේකර

ප්‍රකාශනය : සුනෙර  ප්‍රකාශනයක්

 

Weight .515 kg
Loading...