Cart

Best Seller

පුනරුත්තිය පිළිබඳ යුරෝපීය විශ්වාස

Availability: In stock

Original price was: Rs. 950.Current price is: Rs. 760.

මේ කෘතියේ ඇතුළත් වන , අඩු තරමින් පුනරුප්පත්ති සිද්ධි කීපයක් වත් අතීන්ද්‍රිය ක්‍රියාවලියක් පිළිබඳ සාක්කි ලබා දෙන බව මම විශ්වාස කරමි .මෙයින් මා අදහස් කරනුයේ අදාල පුද්ගලයාගේ ඇතැම් ප්‍රකාශ හෝ අසාමාන්‍ය හැසිරීම් විලාසය සාමාන්‍ය සන්නිවේදන මාර්ග වලින් පැහැදිලි කිරීම අපට නොකළ හැකි බවය .මේ දෑ හේතුවෙන් පුනුරුප්පත්තිය සාධාරණ සේ පෙනී යන අර්ථකථනයක් බවට පත්වෙයි

මහාචාර්ය ස්ටීවන්සන්

පුනුරුප්පත්තිය පුනර්භවය හා නැවත ඉපදීම යන ආදී සිංහල යෙදුම් සඳහා යොදා ගන්නා Reincarnation යන ඉංග්‍රීසි වදනින් අර්ථවත් කරන සංසිද්ධිය පිළිබඳ විද්‍යාත්මක පරීක්ෂණයක් කළ මහාචාර්ය ස්ටීවන්සන් ගේ European case of the Reincarnation නම් කෘතියේ සිංහල පරිවර්තනයයි

Quantity :
Compare
Categories: ,

Punaruppaththiye pilibada uropeeya wishwasaya

පරිවර්තනය : පද්මා ගුණසේකර , ආනන්ද අමරසිරි

ප්‍රකාශනය : සුනෙර ප්‍රකාශකයෝ  – Sunera publishers

 

 

Weight .589 kg
Loading...