Best Seller

පිරිමියාව කියවමු – osho the book of man

Availability: In stock

Original price was: Rs. 700.Current price is: Rs. 560.

රෝස මලක් යනු රෝස මලක් වන අතර එයට වෙන යමක් වීමේ ප්‍රශ්නයක් ඇත්තේ නැහැ.එසේම නෙළුමක් යනු නෙළුමක්.එය රෝස මලක් බවට පත්වීමට කොහෙත්ම තැත් නොකරයි.එබැවින් ඔවුන් මානසික රෝගීන් නොවෙයි.ඔවුන්ට මනෝ වෛද්‍යවරුන්ව අවශ්‍ය වන්නේ නැහැ.ඔවුන්ට මනෝ විශ්ලේෂණය අවශ්‍ය නැහැ.

රෝස මල නිරෝගීව සුවෙන් සිටින්නේ එය සරලවම තම යථා ස්වභාවය වශයෙන් ජීවත් වන නිසායි.එබැවින් මිනිසා සමඟ හැරුණු විට ඒවා මුළු පැවැත්ම සමගින් ජීවත්වෙයි.මිනිසාට පමණයි කළ යුතු දේ සහ පරමාදර්ශ තිබෙන්නේ.ඔබ මේ දේ සහ අර දේ විය යුතුයි යනුවෙන්.එවිට ඔබ ඔබේම වන ආකාරයට එරෙහිව බෙදී යයි.

Quantity :
Compare

pirimiyawa kiyawamu

pages 158

පරිවර්තනය : රෝහිණී විජේසූරිය

Weight .150 kg
Loading...