Best Seller

පියෙකුගේ කතාවක්

Availability: In stock

Original price was: Rs. 950.Current price is: Rs. 855.

ලයනල් ඩාමර්ගේ ගේ දරුවා වසර එකොළහක් තුළ පුද්ගලයින් 17 දෙනෙකු මරා දැමුවේය. අදුරි කාමර තුළ සිරකොට වදදී අතපය වෙන්කොට මරා දැමුවේය. ඇමරිකාවේ මිල්වෝකි හි නිවෙස් අහිංසක දෙමව්පියන්ගේ විලාප හඬින් පිරවිය.
ලයනල් ඩාමර්ගේ බිඳුනු හදවතින් ගලා ආ කඳුළු අකුරු වෙවුලන වචන පේළිවල ඩාමර් අමුණා ඇත. එම කකියන වචන සමග ඔබේ හිත සුසර වූ තැනේදී ඔබේ දෑස් බොඳ වනු ඇති බව මම සපථ කරමි.
මෙම පොත, ජීවිත 17 ක් බිළිගත් මිල්වෝකි හී යක්ෂයා ලෙස ලොවම හඳුනන වසර නවසිය හතලිස් එකකට සිර දඬුවම් ලැබූ ජෙෆ්රිරි ඩාමාර් යන දාම ඝාතකයාගේ ජීවිතය ඔහුගේ පියාගේ ඇසින් දකින ලේ වැකුණු සත්ය කතාවකි
Quantity :
Compare

piakuge kathawa

පරිවර්තනය : ප්රමෝදි නිල්වලා හේවාවිතාරණ

pages 216

 

Weight .256 kg
Loading...