Cart

Best Seller

පියැසි කවුළුව

Availability: In stock

Rs. 320

එකක් තුළ එකක් දමා වැසිය හැකි බෝනික්කෙකු සේ ජීවිතයේ හා සමාජයේ විවිධ යුගයන් ද එකම යුගයක් තුළට පිවිසිය හැකි ද?

එබඳු  පරිකල්පනාත්මක යුගයක් වෙත අතිසත්තවාදී මාවතක් ඔස්සේ ගමන් කරන වින්ටර්  නමැති අපූරු පුද්ගලයෙකුගේ අසම්පූර්ණ චරිතාපදානයක් ‘පියැසි කවුළුව’ තුළින් දැකිය හැක.

ඔහුගේ කතාව විටෙක ශෝකනුකූලය, විටෙක හාස්‍යජනකය, උත්ප්‍රාසාත්මක ය. විකාර රූපීය ඔහු ලේඛකයාද සමග එකතුව පියැසි කවුළු දෙකක් තුලින් අතීතය වර්තමානයත් අනාගතයත් අර්ධ මිශ්‍රිත සම්බන්ධතාවයකට හසු කොට අපගේ මනස් තිරයට ප්‍රක්ෂේපණය කරවයි

2012 විශිෂ්ට නවකතාව විද්‍යෝදය සාහිත්‍ය සම්මානය

Quantity :
Compare
Categories: ,

Piyasi kawluwa

කතෘ : කපිල කුමාර කාලිංග

 

 

Weight .269 kg
Loading...