Best Seller

පාරාවෝ ගේ අභිරහස් නිධානය

Availability: In stock

Original price was: Rs. 690.Current price is: Rs. 587.

Parawoge abirahas nidanaya

පරිවර්තනය : කීර්ති ලංකා ගුණරත්න – keerthi lanka gunarathna

ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ

Quantity :
Compare

Parawoge abirahas nidanaya

පරිවර්තනය : කීර්ති ලංකා ගුණරත්න – keerthi lanka gunarathna

ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ

එරිකා බාරොන් නමැති රූමත් පුරාවිද්යාඥවරිය අබිමුවෙහි පෞරාණික ඊජිප්තුවෙහි ගුප්ත හා ඉන්ද්රජාලික ඉතිහාසය මොහොතකට පමණක් ජීවමාන වනුයේ සුන්දර ප්රතිමාවක වෙස් ගනිමිනි.

ඉන් මෝහනය වන ඇය කයිරෝවේ හි සිට ලොව විශාලතම එළිමහන් කෞතුකාගාරය ලෙස විරුදාවලිය ලත් ලුක්සෝරි හි ආගන්තුකයන්ට තහංචි ලත් පාරාවෝ බිම ඔස්සේ ඇවිද යන්නේ…..අතීතයෙන් පියඹා එන පාරාවෝ ශාපය හා ඇයගේ හිස උදෙසා ශපථ කරන වර්තමාන පාතාලයේ භීශනය දෙව්ර මත වැදුණු බව නොදැනයි .

ඇයට උදව්… ආරක්ෂාව… හා ආදරය දක්වන්නට ඉදිරිපත් වන්නේ ගිනි දළුවක් මෙන් ආකර්ෂණීය මිනිසෙකි .

එහෙත් කවරකු හෝ ඇදහිය නොහැකි නපුර රජයන ගිනියම් වූ දේශයෙහි ඇය වටා ගෙත්තම් වනුයේ මරණයේ මකුළු දැලයි..

Weight .355 kg
Loading...