Cart

Best Seller

පාරාදීස කොදෙව්ව

Availability: In stock

Rs. 1,800

මුද්‍රා තැබූ කාමරයක්. අබිරහස් සිතියමක්. මිය ගිය යුවතියක් බලාපොරොත්තු සුන්වූ තත්ත්වයකින් රචනා කළ දිනපොතක්.
මේ සියල්ල ඇනලීස්ව සොයාගැනීමක් කරා,
මෙන්ම උවදුරක් කරාද ගෙන යයි…

බොහෝ කලකට ඉහතදී මරු වැලඳ ගත් සිය මුතුන්මිත්තකුගේ ගුප්ත දිනපොතක් සොයාගත් වේලාවේදී, සිතියම් ශිල්පී පවුලක, ආදරය සහ රැුකවරණය යටතේ හැදී වැඩෙන දියණියක් වෙන ඇනලීස් මැලරි කුතුහලය සහ වික‍්‍රමයන්ගෙන් සපිරි ලොවකට පිවිසෙයි. එම දිනපොත සමග දුර ඈතක පිහිටි, අබිරහස් දිවයිනක සිතියමක්ද වේ.
එම දිවයිනේ අසමසම ධනයක් තිබෙන බව කියවෙන කතාව තදින්ම සිතට ගන්නා ඇනලීස්ගේ අයියා, ෆිලිප් එම දුපත සොයා ගමන් අරඹයි. එහෙත්, ෆිලිප් ගැන කිසිදු පුවතක් නොමැතිව මාස ගණනාවක් ගෙවී යයි. දිනපොතේ රහස් හෙළිරදවු කරගැනීමේ අරමුණින් සහ ඇගේ සොහොයුරාව සොයාගැනීමේ දැඩි අවශ්‍යතාවයකින් පෙළෙමින් ඇනලීස් ගමන ආරම්භ කරයි. එම ගමන ඇයව ලොව අමුතුම දුරස්ත ස්ථානයන්ට-කේප් ටවුන් වෙත,  ඕස්ටේ‍්‍රලියාවේ ජනශුන්‍ය ප‍්‍රදේශයන්ට- සහ අවසානයේ දක්‍ෂිණ සාගරයේ සාරවත්, නිවර්තන දූපත් කරා රැගෙන යයි.
එතැනදී, ඇනලීස් හට හද ගැස්ම නතර කරවන අන්දමේ උපද්‍රවයක් සේම… පේ‍්‍රමයක පොරොන්දුවක්ද හමුවේ.

Quantity :
Compare

paradise kodewwa

the road to paradise island

පරිවර්තනය : කෝශලී සිරිචන්ද්‍ර

Weight .250 kg
Loading...