බෞද්ධ සංස්කෘතික මධ්යස්ථානයේ ප්රකාශනයකි
- Home
- |
- Publishers
- |
- Buddhist Cultural Center
- |
- ප්රේතවස්තු වර්ණනාව
ප්රේතවස්තු වර්ණනාව
Availability:
In stock
Categories: Buddhist Books, Buddhist Cultural Center
Related products
0 out of 5
ජේසුස්වහන්සේ සහ බුදු දහම
ක්රිස්තියානි ආගමේ ප්රභවය පිළිබඳ විග්රහ කරනු ලබන මෙම පොත ක්රිස්තියානි ආගම සහ බුදුදහම අතර පවතින සමානකම් පිළිබඳව විචාරාත්මක ඇගයීමකි.විද්වතුන් සහ දේවධර්මවේදීන් අතර මතභේදයට තුඩු දිය හැකි කරුණු රාශියක් එහෙයින් විස්තර කෙරේ.එම කරුණු ඵලදායි බුද්ධිමත් සංවාදයක් ඇති වීම කෙරෙහි බෙහෙවින් බලපානු ඇත. ජේසුස් වහන්සේ සහ බුදු දහම නැමැති මෙම කෘතියෙන් ජේසුස් වහන්සේගේ ජීවිතය සහ ඉගැන්වීම් කෙරෙහි බුදු දහම පුළුල් ලෙස බලපා...
0 out of 5
බුදු දහම ආගමටත් විද්යාවටත් සම විශම වන අයුරු
Buddhism and its it's Relation to Religion and Science නම් කෘතියෙහි පරිවර්තනයක් වන මෙහි සිය ජීවන අත්දැකීම් ආධාරයෙන් සම්බුද්ධ දේශනය අවබෝධකොට ගත හැකි අයුරු පෙන්වා දීමත්, ඒ අනුසාරයෙන් ම අපට සැබෑ වූ සැනසිලි සුවයක් අද අදම ලැබීමේ හැකියාව තිබෙන බවද පෙන්වාදීම අරමුණු කොට රචනා කරන ලද්දකි
0 out of 5
බුද්ධ
බෞද්ධකම් , සෝබන බෞද්ධකම්. විකිණෙන බෞද්ධකම් වෙනුවට... "සෑම බෞද්ධයෙක්ම නිවැරදි මිනිසෙකු වීම සඳහා කියවිය යුතුම පොතක්." බුද්ධ (THE BUDDHA) කතෘ : ට්රෙවෝ ලිං (Trevor Ling) පරිවර්තක : නයෝමා ද සිල්වා 'නිර්වාණය ළඟා කර ගැනීමට මෙපිටින් මෙලොවදී අත් කරගත හැකි නිර්වාණයේ යථාරූපි ස්වභාවය ලෙසට මානවවාදී ක්රමයකින් යුතු විශ්වාසයන් සහ වටිනාකම් විස්තර කිරීමට පෙලඹවූ හේතු කාරණා ද ඇත. ථේරවාදී බෞද්ධ දැක්මට අනුව...
0 out of 5
ජේසුස්වහන්සේ සහ බුදුන්වහන්සේ
මෙම ග්රන්ථය යේසුස් වහන්සේගේ සහ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය සහ ඉගැන්වීම පිළිබඳව නව ගිවිසුමේ සහ බෞද්ධ ත්රිපිටකයේ අන්තර්ගත තොරතුරු අධ්යයනයෙන් කරන ලද සංසන්දනාත්මක විග්රහයකි.මෙහි අන්තර් අන්තර්ගත කරුණු මගින් ශාස්තෘවරයාණන් දෙදෙනාගේම ප්රතිමූර්තිය සම්ප්රදායිකව දැක ඇති ආකාරයට වඩාත් වඩා වෙනස්ව දැකීමට පාඨකයාට හැකිවනු ඇති අතර ක්රිස්තියානි ධර්මය බුදු දහමට අනුකූල ද යන ප්රශ්නය ද ප්රාමාණික පිළිතුරක් ලැබෙනු ඇත . කිතුනුවෙකු ලෙස හැදී වැඞී...
0 out of 5
මනෝකාය, මරණය හා සසර ප්රගමනය
මෙය අධි මානසික විද්යාවත් නිර්මල බුදු දහමත් අතර ඇති කිට්ටු සබැඳියාව බිය සැකයකින් තොරව නිරූපණය කරන පරීක්ෂණාත්මක කෘතියකි

