Cart

Best Seller

පර්ජා

Availability: Out of stock

Rs. 442

1945 දී ඔරියා බසින් ලියැවුණු පර්ජා නවකතාව නූතන ඉන්දීය සාහිත්‍ය ග්‍රන්ථයකි .කඳුකර ඔරිස්සා ප්‍රදේශයේ ජීවත්වන ගෝත්‍රික මිනිසුන්ගේ  ජීවිතය ගැන මෙයින් කියවේ .

සුව දිවියකින් කල් ගෙවූ ගොවි පවුලක් මුදල් ණයට දෙන්නෙකුගේ ග්‍රහණයට හසුවී  කෙමෙන් විපතට පත්වන අන්දම විස්තර කරන මේ කෘතියෙන් ගොවි ජනතාවගේ ජීවිතය තාත්වික අන්දමින් විස්තර කරයි.

ඉන්දියානු සාහිත්‍ය ඇකඩමි ත්‍යාගයට අමතරව තවත් සාහිත්‍යය ත්‍යාග  ගණනාවකින් පිදුම් ලද පරජා නවකතාව ඉන්දියානු නවකතා වංශාවලියේ විශිෂ්ට කෘතියක් ලෙස පිළිගැනේ.

Out of stock

Compare
Categories: ,

Parja – Gopinath Mohanthi

පරිවර්තනය : චිත්‍රා අයි පෙරේරා –  Chithra I perera

ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ – Vidarshana publishers

 

 

 

 

Weight .347 kg
Loading...