Cart

Best Seller

නොමිනිසුන් වසන මිටියාවත

Availability: In stock

Rs. 540

Nominisun wasana mitiyawatha

The valley of Ghosts

පරිවර්තනය : ඇම්.ඇම්.පියවර්ධන – M.M .Piyawardena

ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ – Ashirwada publishers

Quantity :
Compare

Nominisun wasana mitiyawatha

The valley of Ghosts

පරිවර්තනය : ඇම්.ඇම්.පියවර්ධන – M.M .Piyawardena

ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ – Ashirwada publishers

ලෝකයේ විවිධ ආකාරයේ වංචනික කරියාවන් හා අපරාධයන් මානව ශිෂ්ඨාචාරයේ ආරම්භයේ පටන් සිදු වන්න ඇත. ඒවා අද ද සිදු වෙයි. මතුවටත් ඒවා සිදු නොවෙන්නේ යයි සිතීම අසීරු ය. එපමණක් නොව මෙවැනි කරියාවන්ට දායක වුවත් සමාජ ක්ෂේතරයේ පරබල හා උසස් සමාජ තත්ත්වයන් ලබා සමාජයේ වැජඹෙන්නට ද ඉඩ ඇත. එහෙත් පසුව හෝ ඔවුන්ගේ යථා ස්වරූපය ලෝකයට හෙළි වන අවස්ථා නැත්තේ නොවේ. නූතන මිනිස් වර්ගයාගේ පැතිකඩක් බදු එවැනි චරිත සාහිත්ය කෘතීන්වල චරිත බවට පත් වීම විරල සංසිද්ධියක් නොවේ. විශේෂයෙන් ම රහස් පරීක්ෂණ නවකතා යයි වර්ගීකරණය කළ හැකි නවකතාවල එවැනි චරිත අපට හමු වේ.
මෙම කතාවෙහි මෙරිබන් මහතා, බොයිඞ් සෙවිල්ටර් මහතා හා ස්කොටී වැනි චරිත ඇත්තෝ මෙනි. ඔවුන් විනාශය කරා යද්දී තරුණ බුද්ධි සේවා නිලධාරී වෛද්ය මැක්ලියොඞ් විසින් තම දැනුම අත්දැකීම් හා පළපුරුද්ද උපයෝගී කරගෙන ඔහුන්ගේ යථා ස්වරූපය හෙළි කරනු ලබයි …

Weight .376 kg
Loading...