Cart

Best Seller

නොගිලිහෙන්න

Availability: In stock

Rs. 1,170

නූතන එංගලන්තයේ පරිකල්පිත සමාජයක හැදී වැඩෙන සිසුන් කණ්ඩායමක ජීවන අත්දැකීම් ඇසුරෙන් කසුඔ ඉෂිගුරො විසින් රචිත ‘නොගිලිහෙන්න’ මෑත කාලීනව බොහෝ සේ පිළිගැනීමට ලක් වූ  මෑන් බුකර් සම්මානය සඳහා කෙටි ලැයිස්තුගත වූ නිර්මාණයකි. අවුරුදු තිස්එකක් වන කැතී, හෙයිල්ෂම්  පාසලේ ගත කළ සිය සුන්දර ළමා කාලය හා පුළුල් ලෝකය තුළ මිතුරු මිතුරියන්ට මුහුණ පෑමට සිදුවන ඉරණම වටහා ගැනීමට කරන උත්සාහය විවරණය කර ඇති ‘නොගිලිහෙන්න’ ආදරය, මිත්‍රත්වය, මතකයන් හා ජීවිතයේ ඇති බිඳෙනසුලු  බව පිළිබඳ කතා පුවතකි.

Quantity :
Compare

nogilihenna

never let me go – kazuo ishiguro

පරිවර්තනය : අමාලි බොරළුගොඩ

Weight .400 kg
Loading...