Best Seller

නූරි නම් බිඟුපල්ලා

Availability: In stock

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,280.

නුරි නම් බිගුපල්ලා සරණාගතයන් පිළිබඳ හුදු කතාවක් පමණක් නොව. ඔවුන් විඳ දරා ගත්තා දුෂ්කරතා සහ ජීවිතය උදෙසා වතඔවුන්ගේ වෙහෙසකර ගමන පිළිබඳව ආලෝකය විහිදුවයි. එපමණක් නොව, එය විපත්ති හමුවේ මිනිස් ආත්මයන්ගේ ඔරොත්තුදීමේ හැකියාව සහ බලාපොරොත්තුවේ තොසිඳෙන අපේක්ෂාව ගැන නැවත නැවතත් අපට සිහි කැඳවයි.
එය පැවැත්ම පිළිබඳ කතාවක් පමණක් නොව, ජීවිතයට එන දරාගතනොහැකි අවුරුතම කාල පරිච්ඡේද වලට මුහුණදෙන විට ජීවත් වීමට සහ ආදරය කිරීමටත්, බිඳී විසිරුණු ඔවුන්ගේ ලෝකය තුළ තම ආදරණීයයත් අත් නොහැර, එකිනෙකාව නැවත සොයා ගැනීමේ දීර්ඝ ජීවන සංචාරයත් අපගේ මනස තුළ සදා නොමැකෙන ලෙස සනිටුහන් කරයි.
පරිවර්තනය රුවිනි තල්පාවිල
Quantity :
Compare

nuri nam bingu palla

ඇණවුම් බෙදා හැරීම ජනවාරි මස 19 වන සඳුදා සිට

Weight .200 kg
Loading...