Best Seller

නිසල දියවත

Availability: Out of stock

Original price was: Rs. 650.Current price is: Rs. 520.

කලකින් ඇසුණේ නැති වස්දඬු රාවය අද මැදියමේ මේ ඇහෙන්නේ කන් පාරවාගෙන .ඒ හඬේ තියෙන්නෙ වෙන කවදාවත් නැති ශෝකයක් .රත්නාවලී හිමින්සැරේ කාමරේ ජනේලය ඇරියා. හඳ එළිය වැටිලා මිදුලේ රටා ඇඳලා ගස්වල සෙවණැලි වලින් .රෑ කුමාරි මල් සුවඳ හුළඟත් එක්ක එනවා .හෙමින් ගස්වැල් හෙලවෙන්නේ හරියට මහා දුකකින් වගේ.හෝරා බාගයක් විතර වස්දඬු රාවය ඇහිලා හිමින් නැතිව ගියා .රත්නාවලි නොදැනුවත්ව ඇස්වල කඳුළු පිරිලා ඒ කඳුළු බේරුනා කම්බුල් දිගේ .ශෝකයක් ද විරහවක්ද මොකක්ද කියාගන්න බැරි දුකකින් රත්නාවලිය හිත බර වෙලා .

Out of stock

Compare
Categories: ,

Nisala diyawatha

කතෘ : දර්ශනා ශම්මි විජේතිලක

ප්‍රකාශනය : සුසර ප්‍රකාශකයෝ

 

Weight .334 kg
Loading...