Ruby Holler
Niwnnu
පරිවර්තනය : මුදිතා හේරත්
ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
257 pages
ඒ දෙන්නා නිවුන්නු…
කරදරකාර නිවුන්නු…
හැමෝටම ඒ දෙන්නව එපා වෙලා
ඒ දෙන්නටත් හැමෝමව එපා වෙලා..
මේ කරදර කාල වැඩිහිටියන්ගෙන් බේරිලා පැනලා යන්නයි ඒ දෙන්න හිතාගෙන ඉන්නේ
හැම දෙයක්ම මායාවක් තරමට ලස්සන තැනකට
එහෙම තැනක් ?
ඔව් එහෙම තැනක් තිබුනා. ආදරේ පිරිච්ච තැනක් ඒ නිසා හැමදේම මායාවක් වගේම ලස්සන තැනක් .
මේක වැඩිහිටියන්ටයි පොඩිහිටියන්ට ලස්සන කතාවක්
Ruby Holler
Niwnnu
පරිවර්තනය : මුදිතා හේරත්
ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
257 pages
Weight | .268 kg |
---|