Best Seller

නිරුවත් හිරුමඩල

Availability: In stock

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.

එය ක්‍රිව 2500 ටත් එහා අනාගත කාලයේ පෘථිවි වැසියෝ ජීවත් වූයේ පොළව යට ඉඳිවූ දැවැන්ත භූගත නගර වලය. පිටසක්වළ වැසියන් පෘථිවිය පාලනය කළ අතර පෘථිවි වැසියන්ට පොළව මතුපිට සම්පූර්ණයෙන්ම තහනම් කලාපයක් බවට පත්ව තිබිණි. සක්වළ වැසියන්ගේ නිරන්තර ප්‍රහාර පෘථිවියට එල්ල විය.
එලිජා බේලි එකළ පෘථිවි පොලිසියේ සේවය කළ පොලිස් නිළධාරියෙකි. එක් දිනක් සොලේරියාව නම් අති දියුණු පිටසක්වළ ලෝකයේ සිදු වූ මිනිමැරුමක් පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා බේලි ට කැඳවීමක් ලැබේ. ඝාතනයට ලක්ව තිබුණේ සොලේරියාවේ විසූ අති දක්ෂ උපත් ඉංජිනේරුවරයෙකු වන රිකේන් ඩැල්මර් ය. ආලෝක වර්ෂ මිලියන ගණනක් දුර සොලේරියාව බලා යන බේලි ට ඩැනීල් ඔලිව නම් මානව රූප රොබෝවරයා ද ඝාතනයට ලක් වූ රිකේන් ඩැල්මරී ගේ වැන්දඹු බිරිද වන ග්ලැඩියා ඩැල්මරි නම් පිටසක්වළ රූමතිය ද හමුවෙයි. සොලේරියාවේදී සිදුවන්නේ කුමක්ද? රිකෙන් ඩැල්මරි ගේ ඝාතකයා සොයා ගැනීමට බේලි ට හැකි වෙයිද?….

Quantity :
Compare

niruwath hirumadala

ISSAC ASIMOV විසින් රචිත “NAKED SUN” කෘතියේ සිංහල පරිවර්තනය “නිරුවත් හිරුමඩල”…..

පරිවර්තනය : සුදත් රොහාන්

 

Weight .150 kg
Loading...