Nirlajja
Taslima nasreen – Shameless
පරිවර්තනය : සිරිසේන රත්නායක – sirisena rathnayake
ප්‍රකාශනය : පහන් ප්‍රකාශකයෝ – pahan publishers
තලිස්මා නස්රින්,මුස්ලිම් ජාතික කාන්තාවකි.ඇයගේ පොත් වලින් කියැවෙන කරුණු අනුව ඇය මනුෂ්‍ය වර්ගයට අයත් කාන්තාවකි.මුස්ලිම් හා හින්දු වැනි ජාතීන් වශයෙන් මනුෂ්‍යයන් බෙදා දැක්වීම ඇය අනුමත නොකරයි.
ඇය ලෝකය තුළ බෙහෙවින් ප්‍රසිද්ධව ඇත්තේ මානව අයිතිවාසිකම් හා කාන්තා අයිතිවාසිකම් පිළිබඳව අන්තර්ජාතික සමුළුවේදී අභීතව තම අදහස් ප්‍රකාශ කිරීම නිසාය.
සාහිත්‍යය නිර්මාණ හතළිහකට අධික සංඛ්‍යාවක් ලියා පළ කොට ඇති කතුවරිය බංගලාදේශයේ පුරවැසි කාන්තාවක් වුවද ඇගේ ක්‍රියාකාරකම් නිසා ඇය එම රටින් පිටුවහල් කරනු ලැබ දැනට ඉන්දියාවේ වාසය කරයි.
Out of stock
Nirlajja
Taslima nasreen – Shameless
පරිවර්තනය : සිරිසේන රත්නායක – sirisena rathnayake
ප්‍රකාශනය : පහන් ප්‍රකාශකයෝ – pahan publishers
| Weight | .380 kg |
|---|