Best Seller

නිම කළෙමි දුර ගමනක්

Availability: In stock

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,125.

මෙම කෘතියට පාදකවන්නේ ඉෂමයෙල් බෙයාර්ගේ ළමා කාලය පිළිබඳ කතාවයි. වයස අවුරුදු දොළහ තරම් වු ලාබාල වියකදී ඔහු විසූ සුන්දර ගම්මානය කැරලිකරුවන් විසින් ආක්‍රමණය කර වනසාලන අවස්ථාවෙහි සතුරන්ගෙන් බේරි පළායාමට ඔහු පිවිසෙන්නේ අති භයානක වටා පිටාවක් ඇති පරිසරයකටය. යුද හමුදාවට බලහත්කාරයෙන් බඳවා ගැනීමෙන් අනතුරුව තමාටද ඕනෑම දරුණු සාහසික ක්‍රියාවක් කළ හැකි බව වටහා ගන්නා අතරම එවන් සාපරාධී ක්‍රියාවන්ගෙන් බැහැර වී නැවත පුනරුත්තාපනය විය හැකි බව ඔහු පෙන්වා දෙන්නේ මෙම ආත්ම කථනය තුළිනි. අහිංසකත්වය අහිමිවීම මෙන්ම ඉන් මිදීමේ මහඟු හැකියාවද මෙහිදී ඔහු පසක් කර දෙයි. පාඨකයා කම්පනයට පත් කරවන සුලු පාපොච්චාරණයකි.
-ඔබ්සවර් ‘-
අහිංසක කුඩා දරුවකු කුරිරු මිනීමරුවකු බවට පත් කළ හැකි ආකාරය පැහැදිලි කරන කතාවකි.
-‘ගාඩියන්’ –
දැඩි ලෙස සිත් බැඳගන්නාවූද හදවත් කම්පනයට පත් කරන්න වූද කතා පුවතකි.
– සන්ඩේ ටෙලිග්‍රාෆ්-
Quantity :
Compare

nima kalemi duragamanak

පරිවර්තනය
සෙනරත් බණ්ඩාර සුබසිංහ
pages 317
Weight .200 kg
Loading...