Nayakayek ona kara thibe
The leader who hand no title – Robin Sharma
පරිවර්තනය : මංගල සෝමලාල් රාසිංආරච්ච්
වසර පහළොවකට අධික කාලයක් ලෝකයේ ප්‍රමුඛතම සමාගම් වල නායකත්ව උපදේශකයෙකු ලෙස මා ලැබූ අත්දැකීම් සමුදායක ප්‍රතිඵලයකි මේ.මා අත්හදා බැලූ විවිධ නායකත්ව ශිල්ප ක්‍රමවේද වලින් ලැබූ අත්දැකීම් නොමසුරුව මෙම කෘතියට ඇතුළත් කළෙමි.මේ අති දැවැන්ත අත්දැකීම් සමුදාය ඔබේ පෞද්ගලික ජීවිතයට මෙන්ම වෘත්තීය ජීවිතයට ද අතිශය වැදගත් වනු ඇත.මෙහි එන විවිධ චරිත මගින් මන:කල්පිත කතන්දරයක් ඔබට ඉදිරිපත් කළ ද නායකත්වය පිළිබඳව වන මූලික ප්‍රතිපත්ති සහ නිර්ණායක වලින් සමන්විතව මෙම කෘතිය නිර්මාණය කර ඇත.එබැවින් මෙහි එන පරිකල්පනීය අත්දැකීමකට වඩා ඔබ සමීප විය යුත්තේ මෙමගින් එළි පෙහෙළි කරනු ලබන විධික්‍රම කෙරෙහිය.එමගින් ඔබේ ව්‍යාපාරයත් පෞද්ගලික ජීවිතයත් අතිශයින් සාර්ථක කරගත හැකි වනු ඇත
-රොබින් ෂර්මා-
Nayakayek ona kara thibe
The leader who hand no title – Robin Sharma
පරිවර්තනය : මංගල සෝමලාල් රාසිංආරච්ච්
Weight | .150 kg |
---|