Cart

Best Seller

නටුවෙන් ගිලිහී

Availability: In stock

Rs. 400

Natuwen gilihi – Throaways

පරිවර්තනය : මුදිතා හේරත්  – Muditha Herath

ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය – Wijesooriya grantha kendraya

 

 

 

 

 

 

 

Quantity :
Compare

Natuwen gilihi – Throaways

පරිවර්තනය : මුදිතා හේරත්  – Muditha Herath

ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය – Wijesooriya grantha kendraya

 

අම්මයි තාත්තයි සදහටම යන්න ගිහින් …
එනකල් බලන් ඉඳල වැඩක් නෑ ..
මමයි මල්ලියි වෙන මොනවා කරන්නද?
කන්න දෙයක් ඉන්න තැනක් හොයාගෙන අපි ආව මේ නගරෙට ..
මේ නගරේ …මේ කුණු කන්ද…වෙනස් තැනක් කවුරුවත් වෙනුවෙන් කාගෙවත් හිත උණු නොවෙන්න නපුරු තැනක්..
ඒත්..
ජීවත් වෙන්න ඕන නේද …?
ඒ ජීවිතයේ කොහොම වේවිද ..?
අපේ අනාගතය කොහොම වේවිද ..?
වැඩිහිටියන් කියන පොඩි දරුවන් ගේ කතාව

 

 

 

 

 

Weight .233 kg
Loading...