Cart

Best Seller

දෛවයේ අසිපත

Availability: In stock

Rs. 450 Rs. 360

King arthur and his knights of the round table

Daiwaye asipatha

ජනප්‍රිය ටෙලි නාට්‍ය මාලාව “මර්ලින්ට” පසුබිම් වූ සත්‍ය කතාව

පරිවර්තනය : කුමාර සිරිවර්ධන – Kumara siriwardana

ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ – Ashirwada publishers

Quantity :
Compare

King arthur and his knights of the round table

Daiwaye asipatha

ජනප්‍රිය ටෙලි නාට්‍ය මාලාව “මර්ලින්ට” පසුබිම් වූ සත්‍ය කතාව

පරිවර්තනය : කුමාර සිරිවර්ධන – Kumara siriwardana

ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ – Ashirwada publisher

බුද්ධිමත් ප‍්‍රාඥයා මර්ලින් පැවසූයේ කිණිහිරට සවි වී ඇති අසිපත ඉන් පිටතට ඇදගන්නට සමත් වන තැනැත්තා මුළු බි‍්‍රතාන්‍යයම එක ධජයක් යටතට ගන්නා බවය. ආතර් අසිපත කිණිහිරෙන් පිටතට ඇදගනියි. එහෙත් එය දෛවයේ අසිපත නොවේ.

මර්ලින් ගේ උපදෙස් අනුව දෛවයේ අසිපත සොයගන්නා ආතර් ඊළඟට ලාන්ස්ලොට්, ග්වේන්, පර්සිවල්, ගැලහැඞ් ආදී වට මේසයේ නයිට්වරුන් සමග වික‍්‍රමයන්හි යෙදෙමින් බි‍්‍රතාන්‍යය එක්සේසත් කරයි.

එහෙත් මර්ලින් ගේ අනාවැකිය පරිදිම අවසන් සටනට පසුබිම සැකසෙයි. ඒ සියල්ල පසුපස සිටින්නේ මන්ත‍්‍රකාරිය මොර්ගානා සහ නයිට්වරයා මෝර්ඩෙ‍්‍රඞ් ය. අවසන් සටනේ දී ආතර් රජු බරපතළ තුවාල ලබද්දී දෛවයේ අසිපත ගමන් කරන්නේ කොතැනකටද ? ආතර් රජු මෙන්ම බුද්ධිමත් ප‍්‍රාඥයා මර්ලින් ද නැවත යම් දිනෙක උපත ලබන්නේ බි‍්‍රතාන්‍යය එක් සේසත් කරනු පිණිසම ද ?

 

 

 

 

 

Weight .309 kg

Reviews

There are no reviews yet.

Be the first to review “දෛවයේ අසිපත”

Your email address will not be published. Required fields are marked *

Loading...