Cart

Best Seller

දේව හස්තය

Availability: In stock

Rs. 850 Rs. 722

සදාම් හුසේන් කුවේටය ආක්‍රමණය කළ පසු ඔහු පලවා හැරීම සඳහා ඔහු සතු යුද බලය ගැන තක්සේරුවක් ලබා ගැනීමට ජෙරිකෝ නම්න් හැදින්වු නොදුටු ඔත්තුකරු ගේ සේවය ඊශ්‍රායලය හරහා ලබාගත්  බ්‍රිතාන්‍ය ඇමරිකා සන්ධානය ඔහු ලබා දුන් තොරතුරු වල නිවැරදි භාවය අනුව ඔහු සදාම්ගේ රජයේ ඉහළ නිලධාරියෙකු  බව සොයා ගනිති .කුවේටයන් ඉවත් වීමට අවසාන දිනයක් ලබා දී තිබියදීත් තමන් සතු යුද බලය බටහිර හමුදා පැරදවීමට ප්‍රමාණවත් නොවන බව දැන දැනම ඒ ගැන නොසලකා දිගටම කුවේටය රැඳී සිටිමින් තමන් සතුව දේව හස්තය ඇති නිසා මෙවර බටහිරට පාඩමක් ඉගැන්වීමට ඉඩ ලැබෙන බව සදාම් තම සමීපතයින්ට පවසා තිබූ බවට දැනගත් පසු මේ නිසැකයෙන් ම විෂ වායු හෝ විෂබීජ වලට වඩා භයානක අවියක් බව අනුමාන කළ බ්‍රිතාන්‍ය ඇමරිකා සන්ධානය ඒ තබා ඇති ස්ථානය සොයා ගැනීමට හා එය විනාශ කිරීමට ගන්නා උත්සාහය මෙහි විස්තර කෙරේ

අහසට නොපෙනෙන සේ සඟවා ඇති ලොවෙන් අඩක් පමණ වැනසිය හැකි යැයි කියූ මෙම භයානක ගිනිඅවිය සොයා විනාශ කිරීමට බටහිර හමුදාවට හැකි වූයේ ද

Quantity :
Compare

Deva hasthaya

The first of god

Frederick Forsyth

පරිවර්තනය : ආනන්ද සෙල්ලහේවා – Ananda sellahewa

ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ – Sooriya publishers

 

 

 

Weight .558 kg

Reviews

There are no reviews yet.

Be the first to review “දේව හස්තය”

Your email address will not be published. Required fields are marked *

Loading...