Cart

Best Seller

දේව කථාලංකාරය

Availability: In stock

Rs. 320

ප්‍රථම  මුද්‍රණයෙන් පසුව විවිධ හේතුන් නිසා නැවත මුද්‍රණය නොකළ ඉතා අගනා පොත් රැසකි .කාලයාගේ වැලි තලාවෙන් වැසී යන මෙම දුර්ලභ පොත් ඇතැම් විට එම විෂය පිළිබඳ මහඟු මිණිකැට වැන්න. ප්‍රකට නූර්ති නාට්‍ය රචකයෙකු ව සිටි සී දොන් බස්තියන් ජයවීර මහතාගේ දේව කථාලංකාරය එවැනි අගනා මිණි කැටයකි. දේව පුරාණ පිළිබඳ ගැඹුරින් කළ අධ්‍යනයක් වූ මෙම කෘතිය මුලින්ම පළ කර ඇත්තේ  912 දීය .

Quantity :
Compare

Deva katha lankaraya

දෙවිවරු පිළිබඳ දෘෂ්ටාන්ත කතා

කතෘ : සී දොන් බස්තියන් ජයවීර

ප්‍රකාශනය : නලීන් ප්‍රකාශකයෝ

 

 

Weight .300 kg
Loading...