dedunu balakaya
The rainbow troops – Andrea Hirata
THE INTERNATIONAL BESTSELLER
පරිවර්තනය: චූලානන්ද සමරනායක
පංති විෂමතාවෙහි ගොදුරු බවට පත් පීඩිත දරුවන් පිරිසක් සහ ඔවුන්ට ලෝකයට කවුළු විවර කරදීම සිය ජීවන පරමාර්ථය කරගත් ගුරුවරයෙක් මෙන්ම තුරුණු ගුරුවරියකගේ නොපසුබට උත්සාහය අපූරු ලෙස විචිත්රණය කරනා මේ කෘතිය රචකයා ගේ ජීවිත පුවත මෙන්ම ඒ හා බැඳුණු පුළුල් සමාජ කියවීමක් ද පාඨකයාට තිළිණ කරන සංවේදී අන්දරයකි.විවිධ කුසලතාවයන්ගෙන් පොහොසත්, ආර්ථික පීඩනයෙන් දරුණු ලෙස බැට කමින් ඒ අතරම බලය සහිත පන්තිය නොතකා හැරීම් වලට සහ අසාධාරණයන්ට ලක් වෙමින් වුව මේ දරුවන් තම දෙපයින් නැගී සිටීමට සහ ආත්මානුකම්පාවට හෝ අපේක්ෂා භංගත්වයට යට නොවී සිය අභිමානය රැක ගනිමින් පෙරළා සමාජයට අභියෝග කරන්නට දරන තැත සමස්ත කතාවම බැඳ තබා ගන්නා හුය බවට පත් වී තිබේ.
මේ කෘතිය සැලකෙනුයේ කාලිඩ් හොසෙයිනි ගේ සරුංගල් ලුහුබඳින්නා ඇෆ්ගනිස්තානයට ඇතිකල බලපෑම හා සමානව ඉන්දුනීසියාවට බලපෑ නිර්මාණය ලෙසිනි.
dedunu balakaya
The rainbow troops – Andrea Hirata
THE INTERNATIONAL BESTSELLER
පරිවර්තනය: චූලානන්ද සමරනායක
Weight | .200 kg |
---|