for the love of philae
devolaka iranama
පරිවර්තනය : මානෙල් කරුණාතිලක
pages 399
ඊජිප්තුවේ අස්වාන්හි පිහිටි අද ද දහස් ගණනක් බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර පාත්රවන ෆිලේ දෙවොලේ කතාව දෙවොලක ඉරණම
“අමතක කරන්න අප අතර තිබෙන සටන.අමතක කරන්න මගේ මේ බිෂොප් නිල ඇඳුම.හැසිරෙන්න සහෝදරයෙකු මෙන්,සැබ්නි! මා සම්පූර්ණ විශ්වාසය තබන එකම මනුෂ්‍යයා ලෙස”
-තියඩෝර්-
“කිසිවක්ම අප වෙන් කරන්නේ නැහැ. ඒත්… සියල්ල අප වෙන් කර තබනවා. අප එකම මග නොගියත්, දෙවියන් අපට ආදරය දක්වයි නම් අප දෙදෙන එකම තොටුපළකදී හමුවේවි තියඩෝර්”
-සැබ්නි-
“උතුරු දෙස බලන්න සැබ්නි. එය අපට මග පෙන්වාවි .අප මේ මහ පොළොව මත ගොඩනැගූ දේ දෙව්ලොවේදිත් අප හා රැඳේවි, දෙව්ලොව විනාශ නොවෙයි එය සදාතනිකයි”
-අයිසිස්-
මට සියල්ල ඉගෙන ගන්න අවශ්‍යයි. ඔබේ ගුණාංග හිමිකර ගන්නට, අයිසිස් හා මුළු ප්‍රජාවම සතු ගුණාංග හිමිකර ගන්නට අවශ්‍යයි මට!”
-ක්රෙස්ටෝස්-
for the love of philae
devolaka iranama
පරිවර්තනය : මානෙල් කරුණාතිලක
pages 399
Weight | .405 kg |
---|