Devani gahaniya
කතෘ : මංජුල සේනාරත්න – Manjula Senarathne
ප්‍රකාශනය : මියුසස් ප්‍රකාශනයක් – Muses Publishers
මෙලොව බහුතරයක් පිරිමින්ට දෙවැනි ගැහැණුන් සිටී .බොහෝ අවස්ථාවලදී ඒ දෙවැනි ගැහැනුන් ජීවත් වන්නේ පිරිමියාගේ සිතුවිලි තුළයි .ඔහු ඇයත් සමඟ සිහින ලෝකයක, මවාගත් අධිරාජ්‍යයක සැරිසරයි ;ගමන් බිමන් යයි ,දවස ගත කරයි ;ඇයත් සමඟ නින්දට යයි
ඉඩ ලද මොහොතක ලෝකයෙන් සැඟවී ,සුරක්ෂිත ස්ථානයකදී ඇයත් සමග සිරුරෙන් බැඳෙයි
Out of stock
Devani gahaniya
කතෘ : මංජුල සේනාරත්න – Manjula Senarathne
ප්‍රකාශනය : මියුසස් ප්‍රකාශනයක් – Muses Publishers
Weight | .550 kg |
---|