Dukbari
The saddest girl in the world
පරිවර්තනය : ප්‍රදීප් කුමාර බාලසූරිය – Pradeep kumara Balasooriya
ප්‍රකාශනය : පහන් ප්‍රකාශන – Pahan publishers
කැතී ග්ලාස් යනු සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යනු ලබන හිංසනයට සහ අනාථ භාවයට පත් වෙන දරුවන් රැකබලාගැනීමේ කිරි මවකගේ තනතුරෙහි සේවය කරන්නට අවස්ථාව ලැබුණු තැනැත්තියකි .
ඇය ඉපදී පැය කිහිපයක වයසේ සිට වයස අවුරුදු 16 දක්වා වූ විවිධ වයස්වල දරුවන් රැකබලා ගැනීමට ඉදිරිපත් වූවාය සමහර දරුවන් කෙතරම් හිංසනයට පත් වී සිටියේද යත් මනෝ වෛද්‍ය සහ සර්වාංග වෛද්‍ය ප්‍රතිකාර පවා දෙන්නට සිදු වූ අවස්ථා එළඹුණි
ගත වූ වසර 20 ක කාලය තුළ එවැනි අසරණභාවයට පත්වූ දරුවන් පනස් දෙනෙකුට වැඩි පිරිසක් ඇය විසින් යහපත් දරුවන් ලෙස සමාජයට දායාද කර ඇත. ඇය ලියා ඇති පොත් වල සඳහන් වන්නේ ඇය විසින් රැක බලා ගත් දරුවන්ගේ ජීවිත පිළිබඳව සත්‍ය කතාවන්ය
Dukbari
The saddest girl in the world
පරිවර්තනය : ප්‍රදීප් කුමාර බාලසූරිය – Pradeep kumara Balasooriya
ප්‍රකාශනය : පහන් ප්‍රකාශන – Pahan publishers
Weight | .459 kg |
---|
Reviews
There are no reviews yet.