Cart

Best Seller

දැරියකගේ ප්‍රයාමය

Availability: In stock

Rs. 675

ඒ යුද්ධය රාක්ෂයෙකි

සියක් වසරක් තිස්සේ රට පුරා නගර ගම් දනව් වල ඇවිදිමින් ලේ පෙරාගෙන මිනිසුන් අමු අමුවේ කකා සිටි රාක්ෂයෙකි.

අවුරුදු හතක් වයසැති මේ ළමයා සිය සුකුමාල ලපටි අතින් පහර දී ඌ බිම හෙළා ඇත.

අර බලන්න !

ඌ අත්ත පාතේ රණ බිම මඩ වගුරක ආයිත් නොනැගිටින සේ

දරදඩු වී මැරී වැටී සිටින හැටි

Quantity :
Compare

Dariyakage prayamaya

පරිවර්තනය : මාධවී සේනාරත්න

ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ

 

Weight .453 kg
Loading...