We’ll share a double funeral – James Haldley
Dithwa awamagula
පරිවර්තනය : එන්.පී විජේරත්න – N P Wijerathne
ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ – Ashirwada publishers
පොරෝ ඝාතකයා හෙවත් ඇක්ස් කිලර් යන නමින් හඳුවනු ලබන චෙට් ලොගන් හිර ගෙදර වෙත රැුගෙන යන අවස්ථාවේ අත්ඩංගුවෙන් මිදී පලායයි. පොලිස් නිලධාරියෙකු ලෙස වෙස්මාරුකරගෙන සිටින ඔහුට චිත‍්‍රපට තිර කථා රචකයෙකු වෙන පෙරි වෙස්ටන් මුණගැසී පෙරීගේ ගම්බද නිවාඩු නිවස්නයක් වෙත තමා රැුගෙන යාමට පොළඹවා ගනී. එහි ගිය පසුව, වෙස්ටන් විමතියට පත් කරමින් ලෝගන් ඔහුගේ ජීවිතය ගැනත් පුද්ගලයන් හය දෙනෙකු මරා දැමූ ආකාරය ගැනත් සියලූ කරුණු හෙලිකරයි.
පොලීසියට ඇතිවූ සැකයක් මත පෙරීගේ නිවාඩු නිවස්නය ගැන විමසිල්ලකින් පසුවෙයි. ඒ අතර වෙස්ටන්ගේ හිතුවක්කාර හා කාමුක තරුණ බිරිඳ එම නිවාඩු නිවස්නය සොයා පැමිණෙනෙයි. කථාව නව දිසාවකට යොමුවෙන්නේ එතැනිනි. අලූතින් ජීවිතය පටන් ගැනීම සඳහා ලෝගන්ට මුදල් අවශ්‍ය වෙයි……
ඔවුන්ගේ අවශ්‍යතා අපේක්ෂා කළ ආකාරයටම ඉටුවෙන්නේ ද යන්න සහ වෙස්ටන්ට සහ ලෝගන්ට යුගල අවමංගල්‍යයක හවුල් කරුවන් වීමට සිදුවෙන්නේ ද යන්න ගැන මොහොතින් මොහොත ත‍්‍රාසය හා කුතුහලය ජනිත වෙන ආකාරයකට මෙම පොතේ පැහැදිලි කර ඇත.
මෙය ත‍්‍රාසජනක ප‍්‍රබන්ධ කථා 90කක් පමණ ලියා ඇති ජේම්ස් හැඞ්ලි චේස්ගේ ‘වී’ල් ෂෙයා අ ඩබ්ල් ෆියුනරල්’ කෘතියේ පරිවර්තනයකි.
We’ll share a double funeral – James Haldley
Dithwa awamagula
පරිවර්තනය : එන්.පී විජේරත්න – N P Wijerathne
ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ – Ashirwada publishers
| Weight | .300 kg |
|---|
