Best Seller

දල්වන්න එක ඉටි පහනක්

Availability: In stock

Original price was: Rs. 750.Current price is: Rs. 675.

ග්ලුකොමා රෝගයනිසා පෙනීම අහිමිවූ දැරියකගේේ කතාව.

මෙම පොතේ කතුවරිය ද මෙම පොතේ ප්‍රධාන චරිතය වන කැතීගේ වයසේදීම දෙනෙත් අහිමි වූ තැනැත්තියකි. බ්‍රේල් ක්‍රමයට ලිවීම හා කියවීම ප්‍රගුණ කළ ඇය 1954 දී මිල්වොකි මවුන්ට මේරි විද්‍යාලයට ඇතුළුව කම්ලවුනඩ් උපාධිය ලබා ගත්තාය

කැතීගේ හදවත ඉරි තැලුණු පොළොවෙන් මතුවූ දිය උල්පතක් ගුබුළු දමන්නාක් මෙන් පිනා ගියේය. සදහටම වැලලී ගියා යැයි සිතා සිටි බලාපොරොත්තුවේ අතුරකිල්ලට නැවත පණ ලැබී තිබේ. ඉහළට ඉහළට නැගී එහි නැවුම් කොළ පැහැති පත්‍ර, සුළගේ ලෙල දෙයි. නොබෝ දිනකින් එහි පූදින සිඟිති මල් පොහොට්ටු තමා සමග සිනාසෙනු ඇත.එහෙත් මේවා ගැන සිතමින් ලතවීමට කාලයක් නැත. “එන්න ටෲඩි පැටියෝ, අපි ඉක්මනට යමු” කැතී සම්පටිය අතට ගත්තාය.

Quantity :
Compare

dalwanna eka iti pahanak

පරිවර්තනය : චිත්‍රා අමරසේකර

pages 216

Weight .264 kg
Loading...