Best Seller

දම්පාට කතාව

Availability: Out of stock

Original price was: Rs. 650.Current price is: Rs. 585.

යුද සමයේ දකුණු ඇමරිකානු වනගත පෙදෙසක දී කළු ජාතික දැරියක ලෙස සැලී උපත ලබන්න්නීය.අන්ත දිළිඳු බවත් ඇය ජන්මයෙන් උරුම කර ගන්නීය.ගැහැණිය යනු නිරන්තරව නිවසේ ගොවිපල හා සයනයේ දී කඹරනු පිණිස උපන්නියයැයි සැලීට ඒත්තු ගැන්වෙයි .නිබඳව වෙහෙසී වැඩ කරන ඈ ළදරු වියේදීම නිතර නිතර කෙළෙසීමට ලක්වෙයි .තම ආදරණීය නැගෙනිය කෙලෙසනු ලැබීමෙන් වළක්වාගැනීමට කැපවන්නේ සැලීය .ඇය තම සොයුරිය ද දෙදරුවන් ගෙන් ද වෙන් කොට නොගැලපෙන විවාහයකට ගොදුරු කළ සිර කෙරේ .එහිදී තම සැමියාගේ  හොර අඹුවට හෙද සත්කාර කිරීමට පවා සැලී බාර  ගනියි. මේ දෛවයද ?

කෙනෙකු සතු ධෛර්යයත් අචල විශ්වාසයක් නිසාම ජීවිතයේ සතුට හා නිදහස ඒ මිහිරියාව කෙනෙකුට සොයා ගත හැකිද? ඒ පැනයට පිළිතුරු සොයා යන සැලී

දම්පාට කතාව පුලිස්ටර් සම්මානයෙන් හා ජාතික ග්‍රන්ථ සම්මානයෙන් සම්මානිත the color purple හි පරිවර්තනය වේ.

Out of stock

Compare

Dam pata kathawa

The color purple – Alice walker

Winner of the pulitzer prize for fiction and the national book award for fiction 1983

 

 

Weight .393 kg
Loading...