the tomb of tutankhamun
පරිවර්තනය : අභය හේවාවසම්
පිටු 467
1922 වසරේ නොවැම්බර් මස 22 වැනි දින තුතන්කහමන්ගේ සොහොන් ගැබ සොයා ගැනීම අවිවාදාත්මක ව මිසරය රජුන් ගේ නිම්නයේ කරන ලද පුරාවිද්‍යාත්මක සොයා ගැනීම තුළින් තුලින් විශිෂ්ටතම සොයාගැනීම වේ.මේ ළමා ෆේරෝ රජුගේ සොහොන් ගැබ වසර තුන් දහසක් තිස්සේ සොහොන් හොරුන්ගෙන් බේරී තිබුණි. කානවන් සාමි විසින් දියත් කරන ලද මේ ගවේෂණයේ මූලිකත්වය ගෙන ක්‍රියා කළ හෝවාර්ඩ් කාටර් විසින් ඒ අද්විතීය සොයාගැනීම පියවරක් පියවරක් පාසා මෙහි විස්තර කරයි.
the tomb of tutankhamun
පරිවර්තනය : අභය හේවාවසම්
පිටු 467
Weight | .460 kg |
---|