Thiththa coffee
Bitter Berry
පරිවර්තනය : අනුල ද සිල්වා
පිටු 348
වසර ගණනාවක් එකිනෙකා නොදුටු ඥාති සොහොයුරන් දෙදෙනෙක් 1859 වසරේ මුළු ලන්ඩන් නුවරම මිහිදුමින් සළුවෙන් වැසී ගිය එක් රැයක හදිසියේ එකිනෙකා හමු වෙති. දැන් ලංකාවෙ වතු හිමියෙක් ව සරුසාරව දිවි පෙවතක් ගත කරමින් සිටින හියු නෙවිල් තම නිහඬ ඥාති සොයුරාගේ සිත තුළ නව බලාපොරොත්තුවක් දල්වන්නේ ලංකාවේ තම කෝපි වතු යායට යාබදව ඇති අනෙක් වතුයායක් මිලට ගන්න ටොම් පොළඹවා ගනිමිනි.එංගලන්තයෙන් සමුගන්නට සුළු කාලයකට පෙර රූමත් සාරා හමු වී විවාපත් වන ටොම් ඇය ද කැටුව ලංකාව බලා පිටත් වෙයි.
නාදුනන වතුයායක ඔවුන් අත්දකින දෑ සහ පියකරු සාරා සහ සොයුරන් දෙදෙනාගේ දිවිපෙවෙත පිළිබඳවත් අභියෝග හමුවේ නොසැලෙන ඔහුගේ අප්‍රතිහත ධෛර්යය පිළිබඳවත් මෙහි විස්තර වේ.
ක්‍රිස්ටීන් විල්සන්ගේ bitter berry නම් සුප්‍රකට නවකතාව අනුල ද සිල්වා ගේ සිත් ඇදගන්නාසුලු බසින් සිංහලයට නැගෙන්නේ නොවෙනස් ප්‍රතිනිර්මාණයක් ලෙසිනි.
Thiththa coffee
Bitter Berry
පරිවර්තනය : අනුල ද සිල්වා
පිටු 348
Weight | .340 kg |
---|