Best Seller

තවලම

Availability: Out of stock

Original price was: Rs. 550.Current price is: Rs. 440.

Thawalama

මෙම කතාවට පසුබිම් වන්නේ 1971 කැරැල්ලෙන් පසු ඉතිහාසයෙන් මැකී ගිය සිද්ධීන් කිහිපයකි .

රංජිත් බටුවන – Ranjith batuwana

ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ – Ashirwada publishers

Out of stock

Compare

Thawalama

මෙම කතාවට පසුබිම් වන්නේ 1971 කැරැල්ලෙන් පසු ඉතිහාසයෙන් මැකී ගිය සිද්ධීන් කිහිපයකි .

රංජිත් බටුවන – Ranjith batuwana

ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ – Ashirwada publishers

මේ කතාවට පසුබිම වන්නේ 1971 කැරැල්ලෙන් පසු ඉතිහාසයෙන් මැකී ගිය සිද්ධීන් කිහිපයකි .සිද්ධීන්වලට අදාළ සමාජ පරිසරය කාගෙත් මතකයෙන් බැහැරව ඇති හෙයින් එය පුනරාලෝකනය කිරීමෙන් කිසියම් සාහිත්යමය රසයක් නිෂ්පන්න වේ යැයි මම සිතමි .

රජයට එරෙහිව වරින්වර ඇතිවන කැරලි කෝලහාල කුමන අන්දමකට මර්දනය කළත් එයින් ඇති වන අතුරු ප්රතිඵල ඉතිහාසයට එක් වන්නේ නැති තරම්ය . අසාර්ථක වන බව වේලාසනින් වටහාගත් ඇතැමෙක් රහසිගතව රටින් පලා ගියහ . සමහරෙක් එතෙර ස්ථිර පදිංචියට ගියහ . සමහරු එතෙර උසස් අධ්යාපනය ලබා නැවත මෙරටට පැමිණ විප්ලවකාරී අදහස් සිතෙහි සඟවාගෙන හෝ සිතින් බැහැර කර පවතින සමාජය සමඟ අනුගත වී නිහඬ ජීවිතයක් ගත ගත කරන බව අපට පෙනී යයි .

අගතීන්ට එරෙහිව තරුණ පරම්පරාව කරනු ලබන ප්රචණ්ඩකාරී අරගල සාර්ථක වන තරමටම බලයෙන් ශක්තිමත් වන දේශපාලනඥයින් අසීමිත ලෙස මුදල් ඉපයීමට දරන උත්සාහයන් රට ප්රපාතයට හෙලන්නට හේතු වී තිබේ . හැමදාමත් අසහනයට පත්වන්නේ අසරණ මිනිසා ම වන අතර ඔවුන්ට කාගෙවත් පිළිසරණක් ලැබෙන්නේ නැත. තවලම එවැනි මිනිසුන්ගේ දුක්බර වෘතාන්තයක් වේ .

Weight .328 kg
Loading...