කතෘ : ජී ඩබ්ලිව් නන්දිසේන
ප්‍රකාශනය : සුනෙර ප්‍රකාශකයෝ
1850 – 1950 සියවස හැළියක් නම් ඩාවින් ෆ්‍රොයිඩ් හා අයින්ස්ටයින් ඒ හැලිය දරා සිටින ලිප් ගල් තුන වැන්නයි .එම කාල පරිච්ඡේදය තුළ මිනිස් චින්තනය වෙනස් මගකට යොමුකිරීමට මුල් වූ මහා ප්‍රාඥයන් අතුරෙන් ප්‍රධානම තුන්දෙනා මොවුන් වීම ඊට හේතුවයි
මේ සරල බසින් සැකවින් ලියවුණු ඔවුන්ගේ චරිත කතා
කතෘ : ජී ඩබ්ලිව් නන්දිසේන
ප්‍රකාශනය : සුනෙර ප්‍රකාශකයෝ
Weight | .152 kg |
---|
Reviews
There are no reviews yet.