Cart

Best Seller

ටූටන්කාමන් අබිරහස

Availability: Out of stock

Rs. 704

විසිවෙනි ශතවර්ෂයේ මුල් භාගයේ දී , රජුන්ගේ විජිතයේ අදුරු සොහොන් ගැබක සඟවන ලද තරුණ අප්‍රසිද්ධ පාරාවෝ කෙනකු පිළිබඳ සෙවීම ඇරඹෙයි . ඔහුගේ නම ටූටන්කාමන් ය කානවන් සාමිවරයා සහ හෝවාර්ඩ් කාටර් නම් වූ ඉංග්‍රීසි ජාතිකයින් දෙදෙනෙක් මේ අප්‍රසිද්ධ පාරාවෝ විශිෂ්ටයෙකු බව පෙන්වන්නට ඉදිරිපත් වූහ. පලිගැනීම, පාවාදීම ,විශ්වාසය කඩකිරීම අතරින්  ඒ දෙදෙනා තම මෙහෙයුම ජයග්‍රහණය කරා ගෙන යාමට සමත් වූහ .ඓතිහාසික කරුණු සමඟ කැටි වූ මනංකල්පිත විස්තර සමඟ එන ටූටන්කාමුන්ගේ ශාපය පිළිබඳ විස්මයජනක සත්‍ය කතාවයි මේ

Out of stock

Compare

The tutankhamun affair

පරිවර්තනය : මානෙල් කරුණාතිලක – Manel karunathilake

ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය – Wijesooriya Grantha krendraya

 

Weight .491 kg
Loading...