The tutankhamun affair
පරිවර්තනය : මානෙල් කරුණාතිලක – Manel karunathilake
ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය – Wijesooriya Grantha krendraya
විසිවෙනි ශතවර්ෂයේ මුල් භාගයේ දී , රජුන්ගේ විජිතයේ අදුරු සොහොන් ගැබක සඟවන ලද තරුණ අප්‍රසිද්ධ පාරාවෝ කෙනකු පිළිබඳ සෙවීම ඇරඹෙයි . ඔහුගේ නම ටූටන්කාමන් ය කානවන් සාමිවරයා සහ හෝවාර්ඩ් කාටර් නම් වූ ඉංග්‍රීසි ජාතිකයින් දෙදෙනෙක් මේ අප්‍රසිද්ධ පාරාවෝ විශිෂ්ටයෙකු බව පෙන්වන්නට ඉදිරිපත් වූහ. පලිගැනීම, පාවාදීම ,විශ්වාසය කඩකිරීම අතරින් ඒ දෙදෙනා තම මෙහෙයුම ජයග්‍රහණය කරා ගෙන යාමට සමත් වූහ .ඓතිහාසික කරුණු සමඟ කැටි වූ මනංකල්පිත විස්තර සමඟ එන ටූටන්කාමුන්ගේ ශාපය පිළිබඳ විස්මයජනක සත්‍ය කතාවයි මේ
The tutankhamun affair
පරිවර්තනය : මානෙල් කරුණාතිලක – Manel karunathilake
ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය – Wijesooriya Grantha krendraya
Weight | .491 kg |
---|