Best Seller

ජොසේ මුජිකා

Availability: Out of stock

Original price was: Rs. 230.Current price is: Rs. 184.

ඔබ දැන් මේ කියවන්නට යන්නේ මිහිපිට ජීවත්වන අතිශයින්ම දුර්ලභ පරමාදර්ශී චරිතයක් ගැනයි .පුදුමයකට වගේ ඔහු දේශපාලඥයෙකි. ඔහු රටක ජනාධිපති වුවත් දුප්පතුන් අතරෙනුත් දුප්පතෙකි .එසේ වන්නේ ඔහු තමාගේ වැටුපෙන් 90% දන් දී දිළින්දකු ලෙස පිටිසර පළාතක ජීවත් වන නිසාය .බොහෝ චාම් කෙලින් කතා කරන මේ අපූරු මිනිසා සතුව තිබෙන්නේ අවුරුදු  තිහකට වඩා පරණ මෝටර් රථයකි .ඔහු රකින්නට පරිවාර හමුදාවක් නැත .තනියටඉන්නේ කකුල් තුනේ බල්ලෙකි . ඔහු හමුවීමට ගෙදරට ගිය විට ඔහුගේ තේ කෝප්පය තනිවම හදාගෙන ඔබේ තේ කෝප්පය ද ඔහු සාදා දෙයි .

Out of stock

Compare

Jose Mujica

කතෘ : සමරසිංහ ගුණසේකර

ප්‍රකාශනය : සුනෙර ප්‍රකාශකයෝ

 

Weight .121 kg
Loading...