Cart

Best Seller

ජේසුස්වහන්සේ සහ බුදු දහම

Availability: In stock

Rs. 517

ක්‍රිස්තියානි ආගමේ ප්‍රභවය පිළිබඳ විග්‍රහ කරනු ලබන මෙම පොත ක්‍රිස්තියානි ආගම සහ බුදුදහම අතර  පවතින සමානකම් පිළිබඳව විචාරාත්මක ඇගයීමකි.විද්වතුන් සහ දේවධර්මවේදීන් අතර මතභේදයට තුඩු දිය හැකි කරුණු රාශියක් එහෙයින් විස්තර කෙරේ.එම කරුණු ඵලදායි බුද්ධිමත් සංවාදයක් ඇති වීම කෙරෙහි බෙහෙවින් බලපානු ඇත. ජේසුස් වහන්සේ සහ බුදු දහම නැමැති මෙම කෘතියෙන් ජේසුස් වහන්සේගේ ජීවිතය සහ ඉගැන්වීම් කෙරෙහි බුදු දහම පුළුල් ලෙස බලපා ඇති බව පෙන්නුම් කරන කරුණු රාශියක් ඉදිරිපත් කර තිබේ.

Quantity :
Compare

The Original jesus

පරිවර්තනය : කේ.ඒ.එන් පෙරේරා

 

Weight .500 kg
Loading...