ජේසුස් වහන්සේ සහ බුදුන් වහන්සේ
උන්වහන්සේලාගේ පොදු ලක්ෂණ සහ අසාමාන්‍යතා
සම්පාදක: පූජ්‍ය ශ්‍රාවස්ති ධම්මික හිමි
පරිවර්තනය මන්ජරී පීරිස්
මෙම ග්‍රන්ථය යේසුස් වහන්සේගේ සහ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය සහ ඉගැන්වීම පිළිබඳව නව ගිවිසුමේ සහ බෞද්ධ ත්‍රිපිටකයේ අන්තර්ගත තොරතුරු අධ්‍යයනයෙන් කරන ලද සංසන්දනාත්මක විග්‍රහයකි.මෙහි අන්තර් අන්තර්ගත කරුණු මගින් ශාස්තෘවරයාණන් දෙදෙනාගේම ප්‍රතිමූර්තිය සම්ප්‍රදායිකව දැක ඇති ආකාරයට වඩාත් වඩා වෙනස්ව දැකීමට පාඨකයාට හැකිවනු ඇති අතර ක්‍රිස්තියානි ධර්මය බුදු දහමට අනුකූල ද යන ප්‍රශ්නය ද ප්‍රාමාණික පිළිතුරක් ලැබෙනු ඇත .
කිතුනුවෙකු ලෙස හැදී වැඞී පසුව බෞද්ධයෙකු ලෙස සහ භික්ෂුවක් බවට පත්වීමෙන් පසු මෙම සංසන්දනාත්මක අධ්‍යයන ලිවීමට ශ්‍රාවස්ති ධම්මික හිමියන්ට වඩාත්ම සුදුසු කමක් ඇත.බුදු දහම සහ ඒ ආශ්‍රිත විෂයයන් පිළිබඳ ජනප්‍රිය දේශකයෙකු වූ උන්වහන්සේ වසර හතළිහකට වඩා වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ සහ සිංගප්පූරුවේ වැඩ විසූ අතර දැනට ධර්ම ශාස්ත්‍රය කටයුතු සිදු කරමින් ඕස්ට්‍රේලියාවේ වැඩ වෙසෙති.
ජේසුස් වහන්සේ සහ බුදුන් වහන්සේ
උන්වහන්සේලාගේ පොදු ලක්ෂණ සහ අසාමාන්‍යතා
සම්පාදක: පූජ්‍ය ශ්‍රාවස්ති ධම්මික හිමි
පරිවර්තනය මන්ජරී පීරිස්
Weight | .249 kg |
---|