Cart

Best Seller

ජාන විද්‍යාව සහ පරිණාමවාදය බොදු ඇසින්

Availability: In stock

Rs. 387

පෘථිවියේ සහ ජීවයේ ආරම්භය හා පරිණාමය පිළිබඳ ඉතිහාසය එදා පටන් කලින් කල විවිධ උගතුන් නොයෙක් අදහස් ඉදිරිපත් කර ඇති බව පැහැදිලි කරුණකි.එසේම ජාන විද්‍යාව පිළිබඳ විශේෂයෙන් බටහිර විද්‍යාඥයන් කළක සිට පරීක්ෂණ කර ඇත්තේ  පරිණාමය ගැන ඇති විද්‍යාත්මක මත තහවුරු කරලීමේ අටියෙනි.කෙසේ වෙතත් පරිණාමය හා ජාන විද්‍යාව සම්බන්ධයෙන් බෞද්ධ එළඹුම ගැන විස්තර කෙරෙන කෘතියක් මෙතෙක් අපට හමු නොවුණත් පූජ්‍ය දෙහිවල චන්ද විසුද්ධි හිමියන් ලියන ලද ජාන විද්‍යාව සහ පරිනාමවාදය බුදු ඇසින් මගින් අපට ඒ සම්බන්ධයෙන් වැදගත් තොරතුරු දැන ගැනීමට හැකි වේ

Quantity :
Compare

Jana widyawa saha parinamawadaya bodu asin

කතෘ : දෙහිවල චන්දවිසුද්ධි හිමි

ප්‍රකාශනය : බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය

 

Weight .320 kg
Loading...