Cart

Best Seller

චේ:චරිතාපදානය

Availability: Out of stock

Rs. 833

Che:Charithapadanaya

පරිවර්තනය :චූලානන්ද සමරනායක – Chulananda Samaranayake

ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශන – Vidarshana publishers

Out of stock

Compare

Che:Charithapadanaya

පරිවර්තනය :චූලානන්ද සමරනායක – Chulananda Samaranayake

ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශන – Vidarshana publishers

වෛද්යවරයකු වශයෙන් සිය වෘත්තියට සීමා වීම මගින් සුවපහසු දිවියකට මඟපාදා ගැනීමට හැකියාව තිබියදීත් ඔහු කිසිදු චකිතයකින් තොරව එකී පහසු දිවි පෙවෙත බැහැර කළේ, ස්වකීය දේශයේ විමුක්තිය පතා අරගල කිරීමට සූදානම් වෙමින් සිටි පිදෙල් ඇතුළු කියුබානු විප්ලවවාදීන් හා එක්ව අතිශය දුෂ්කර වූද, කටුක වූද, එපමණටම විප්ලවකාරි වූද මාවත තෝරා ගත්තේය.

කියුබානු විමුක්ති අරගලය වනාහි ඔහු විසින් අපේක්ෂිත දිගු ගමනේ පරථම පියවර විය. විප්ලවීය අදිටනින් ජවය ගෙන ගරැන්මාවට ගොඩ වූ මොහොතේදී ඔහු නිශ්චිතව දැන සිටි එක් දෙයක් විය. එය නම් ජයගරහණය හෝ මරණය හැර මේ මාවතේදී ආපසු හැරීමක් නොමැති බවයි.

එහෙත්, මේ උතුම් මිනිසා නොදැන සිටි දෙයක්ද විය. එය නම්, සිය ජීවිතය මෙන්ම මරණය තුළින් තමා සමකාලීනයනට මෙන්ම මතු පරම්පරා ගණනාවකටද මඟ පෙන්වන නියමුවකු වන බවයි.

Weight .746 kg
Loading...