Best Seller

ගම් මුලාදෑනි වතගොත

Availability: In stock

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,440.

මහනුවර මහ දිසාපතිවරයා වන ඉන්දික උඩවත්ත මහතා විසින් රචිත ” ගම්මුලාදෑනි වතගොත ” නම් ග්‍රන්ථය ප්‍රාදේශීය පරිපාලනයට අදාළ වටිනා ඉතිහාසය අපට සිහිගන්වන වටිනා ග්‍රන්ථයකි.බොහෝ දෙනෙකු දැන නොසිටියත් ප්‍රාදේශීය පරිපාලනය නමින් වර්තමානයේ ද ක්‍රියාත්මක වන්නේ අපේ ශිෂ්ටාචාරය ආරම්භයේ සිට සහශ්‍ර ගණනාවක් තිස්සේ විකාශය වෙමින් පැවත එන පාලක ක්‍රමය වේ.
අතීතයේ සිට ගම පාලනය නායකයෙකුගේ මූලිකත්වයෙන් සිදුවන්නට ඇත . බ්‍රිතාන්‍යයන් විසින් 1833 මුළු රටම කොටස් පහකට බෙදා ආණ්ඩුවේ ඒජන්තවරු පස්දෙනෙක් පත්කර ඔවුන් යටතට ඓතිහාසික ග්‍රාමීය හා ප්‍රාදේශීය පාලනය භාරදුන් අතර මේ ග්‍රාමීය පාලනය මුලු රටේම එක තනතුරු එනම් ගම් මුලාදෑනි තනතුරු නාමයෙන් සිදුකිරීම බ්‍රිතාන්‍ය පාලනය යටතේ සිදුවූවකි.
මේ අනුව මෙම ග්‍රන්ථය රටේ ප්‍රාදේශීය පාලන ව්‍යුහයේ ඉතා වැදගත් වූ මෙතෙක් කිසිවකුගේ අවධානයට ලක් නොවූ ක්ශේත්‍ර පිළිබඳව අංග සම්පූර්ණ වශයෙන් කෙරුණු විග්‍රහයක් වේ. මෙය ප්‍රාදේශීය පරිපාලනයේ නියුතුවන සෑම අයකු විසින්ම කියවිය යුතු කෘතියකි.
Quantity :
Compare

Gam muladani wathagotha

 

Weight .250 kg
Loading...