Gambare
කතෘ : අරුණ ලක්ෂ්මන් ප්රනාන්දු – Aruna lashman fernando
ප්රකාශනය : සුරස ප්රකාශකයෝ – Surasa publishers
කෑලි කැපිය හැකි කළුවර රැයක රූපසීලීත් සවරියෙලුත් අරඹන තීන්දු ගමන හුදෙක් ඔවුන්ගේ කතාන්දරයට පාදක වූයේ ම නොවෙයි .හැට හැත්තෑව දෙදශක වල දේශපාලන ගලායෑම අසාර්ථක කැරැල්ලක වේදනාව මෙන්ම දේශපාලනය හා හයිකාරකම එක්තැන්ව මිත්ර සංග්රහයක් ඥාති සංග්රහය අඩු නැති දේශපාලන සංස්කෘතියට පදනම වැටුණු සැටි ද මෙම අපූරු නවකතාව අපට ඉඟි කරයි .
අඩ සිය වසකට එපිට ඒ සැබෑ පරිසරය පාඨකයා ඉදිරියේ සිනමා සිත්තමක් මෙන් මවන්නට කතුවරයා සමත්ව ඇති බව ද කිව යුතුමය .ඉදින් ගම්බාරේ යනු අපේම ඉතිහාසයේ පැතිකඩකි. අපේම යටගියාව දෙසට අපේ ඇස යොමු කරවන්නකි
පාලිත ජයකොඩි
Gambare
කතෘ : අරුණ ලක්ෂ්මන් ප්රනාන්දු – Aruna lashman fernando
ප්රකාශනය : සුරස ප්රකාශකයෝ – Surasa publishers
Weight | .219 kg |
---|